Architecture සහ Interior designing සම්බන්ධයෙන් ගත් කල, එය නිවාස දෙකකට කිසි විටෙකත් එක සමාන නොවේ. සෑම නිවසකම වෙනත් නිවසක නොපෙනෙන ලක්ෂණ ඇත. මෙය මූලික වශයෙන් මිනිසුන් සාමාන්‍යයෙන් අනුගමනය කිරීමට කැමති විවිධ තේමාවන් නිසා සිදුවේ. සෑම ශෛලියකටම වෙනත් ශෛලීන්වලින් වෙන් හර හඳුනා ගැනීමට ඊට අනන්‍ය වූ ලක්ෂණ ඇත.
![]()

බිම් වර්ග(Flooring types), වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය විවිධ ද්‍රව්‍ය භාවිතා කරමින් මතුපිටකට හෝ බිමකට ආධාර සැපයීමකි. හොඳ බිම් ඇතිරුම් වර්ගයක් තෝරා ගැනීමේදී වඩාත්ම වැදගත් වන්නේ එය ඔබේ style එකට ගැලපීම පමණක්ම නොවේ. ඔබේ ජීවන රටාවේ ක්‍රියාකාරිත්වය සම්බන්දවද ද අවධානය යොමු කළ යුතුය.
![]()

ඇත්තටම ගෙදරක් හදන්න Architect කෙනෙක්වම hire කරන්න ඕනද? Plan අදින කෙනෙක්ට කියල වැඩේ කරගන්න බැරිද? Architect කෙනෙක් ගත්තොත් වියදම ගොඩක් වැඩි වෙනවද?
![]()

නිවසක පිහිනුම් තටාකයක් ඊට විශේෂිත වූ කර්තව්‍යක් ඉටු කරන අතරම සෞන්දර්යාත්මක අංගයක් ලෙසද ක්‍රියා කරයි.
![self-sustainable-germany]()

Sustainable හෙවත් තිරසාර නගර කියන්නේ එහි ජීවත් වන අයගේ ජීවන තත්ත්වය ඉහළින්ම පවත්වා ගන්නා නගරයි. මෙය සිදුවන්නේ සමාජ, පාරිසරික හා ආර්ථික යනාදී අංශවලින් අනාගත පරම්පරාවන්ට වත්මන් ජීවන තත්වයට වඩා හොඳ තත්වයක් පවත්වා ගනිමින් ය.
![home-ventilation]()

සංවාතනය කියන්නේ අවකාශයක් තුළ හා පිටත වාතය හුවමාරු වන ක්‍රියාවලියයි. නිවසක් සැලසුම් කිරීමේදී සලකා බැලිය යුතු වැදගත්ම සාධකයක් වන්නේ නිසි වායු සංසරණය වීමයි.
![]()

අපජලය යනු අප විවිධ දේ සඳහා භාවිතා කිරීමෙන් පසුව ඉතිරිව ඇති ජලයයි. සෑම නිවසකම අපජලය එකතු වේ. එය ඉවත දැමීමට පෙර අප එයට ප්‍රතිකාර කිරීම වැදගත්.
![container-conversion]()

බහාලුම් පෙට්ටි පරිවර්තනය (container conversion) අපගේ ඉඩකඩ අවශ්‍යතා සඳහා වන කදිම විසඳුමක්. අපට ඇත්තටම container ඇතුලේ ජීවත් වෙන්න පුළුවන් ද? මේ ලිපියෙන් ඔබට පැහැදිලි වෙයි, අපිට ඇත්තටම පුළුවන් වග.
![green-concrete]()

Green concrete කියන්නේ සාමාන්‍ය කොන්ක්‍රීට් සඳහා තිබෙන විකල්පයක්. ඉතින් මේ green concrete කියන්නේ ඇත්තටම මොකක්ද? අපට ඒක අවශ්‍ය වෙන්නේ ඇයි?