heavenz articles cover

Category සාකච්ඡා

ශ්‍රී ලාංකික නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩයන් ඔබ වෙත ගෙන ඒමට…

Pre Engineered Buildings යනු මොනවාද?

Pre Engineered Buildings
සරලව ගතහොත්, pre engineered buildings කියන්නේ සිවිල් ඉංජිනේරුවරුන්ගේ building blocks වගේ දෙයකට. එහෙත් ඒවා සම්පූර්ණයෙන් වානේ ගොඩනැගිලි වලට සමානයි ද? අද ලිපිය මෙම නව ඉදිකිරීම් තාක්‍ෂණය පිළිබඳව යි.

Low Impact Development කියන්නේ මොකක්ද?

low impact development
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට වඩාත්ම සුදුසු ජල කළමනාකරණ ක්‍රමය low impact development වේ. ගංවතුර තත්වයන්ට මුහුණ දෙන ප්‍රදේශ ඒ අතරින් විශේෂයි. අද සාකච්ඡාව low impact development ගැනයි.

දැව වෙනුවට භාවිතා කළහැකි විකල්ප ද්‍රව්‍ය

alternative materials for wood
අද කාලයේ දැව පාවිච්චිය මිල අධික වනවා පමණක් නෙවයි ගස් සම්බන්ධයෙන් පාරිසරික ගැටළු ද තිබෙනවා. මේ සතියේ, අපි ලී වෙනුවට ආදේශ කළ හැකි විකල්ප ද්‍රව්‍ය ගැන සාකච්ඡා කරමු.

විදුලි පහන් සහ luminaire ගැන දැනගත යුතු දේ

lamps-and-luminaire
ආලෝකකරණයේදී සුදුසු විදුලි පහන් තෝරාගැනීම සහ නිවැරදිව ආලෝකය බෙදා හැරීම වැදගත් අංශ දෙකකි. මෙම අංශ දෙක නොසලකා හැරීමෙන් අපූරු ඉඩකඩක් පවා සම්පූර්ණ අවුල් ජාලයක් බවට පත් විය හැකිය.

Green Buildings ගැන ඔබ දතයුතු දේවල්

green-buildings
‘කොළ’ යන යෙදුම සමඟ අපගේ මතකයට එන පළමු දෙය තමයි ‘ගස්’. ඔව්, ‘කොළ’ යන පදය ගස් හෝ වෘක්ෂලතාදිය නියෝජනය කරනවා; නමුත් ‘Green concept’ හෝ ‘Green building concept’ සංකල්පය වඩා ටිකක් සංකීර්ණ යි. විවිධ රටවල් සහ කලාප ‘Green building’ හි අර්ථය…

Custom-made සහ Ready-made ගෘහ උපකරණ

Home Furniture
Furniture shop එකක් තුළ ඇවිද යමින් එහි ඇති අලංකාර ගෘහ උපකරණ දෙස බලන විට, වෙනත් අයකුටත් මෙවැනිම ඩිසයින් එකක් තිබේදැයි ඔබත් මොහොතකට හෝ සිතන්නට ඇති. ඔබේ අසල්වැසියා ඔබ මිලදී ගන්නා ආකාරයේම design එකක් මිලදී ගත්තොත්? ඉතා විශාල මුදල් ප්‍රමාණයක් වැයකොට…