heavenz articles cover

Category ටිප්ස්

නිවසක් ඉදිකිරීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු…

රෝහිත ලියනගේ මහතා රචිත නිවහනක් ඉදිකිරීමට උපදෙස් අත්පොත

තමන්ටම කියල ලස්සන නිවහනක් හදාගන්නව කියන්නෙ අපි හැමෝටම තියන ලොකු හීනයක්. කාලයක් තිස්සෙ බලාපොරොත්තු තියාගෙන බැංකු පොත්වල සල්ල එකතු කරල ටික ටික වැඩේ පටන් ගන්නකොට තමයි තමන් නොහිතපු විදියේ කරුණූ කාරණා වලට මුහුන දෙන්න වෙන්නෙ.

විසිතුරු වේවැල් භාණ්ඩ සමඟ ඔබේ නිවසටත් වෙනස්ම අලංකාරයක්

රදාවඩුන්න කියන්නෙ ලංකාවෙ වේවැල් කර්මාන්තයට ඉතාම ප්‍රසිද්ධ ප්‍රදේශයක්. සියවස් කිහිපයක් ඈතට දිව යන දිගු ඉතාහාසයක් වේවැල් කර්මාන්තය හා සම්බන්ඳව මෙම ප්‍රදේශයට පවතිනවා. කොළඹ නුවර මාර්ගයේ ගමන් කරන ඕනෑම අයෙකුට මාර්ගය දෙපස සිට වේවැල් වලින් නිමවන ලද විවිධ ආකාරයේ විසිතුරු භාණඩ රාශියක් දැකබලා ගැනීමේ සහ මිලදී ගැනීමේ හැකියාව මෙහිදී ලබාගන්න පුළුවන්.

ෆෙයාර් ෆේස්ඩ්(Fair-Faced) කොන්ක්‍රීට් සමග ඔබේ සිතැඟි අදහස් ගොඩනගමු

ෆෙයාර් ෆේස්ඩ් යෙදුමේ අර්ථය පරිද්දෙන්ම මෙම තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කරන ලද කොන්ක්‍රීට් නිමැවුම් වල ඒකාකාර, විෂමතා(Uncomformities) වලින් තොර කලාත්මක මතුපිටක් ලබා ගත හැක.

ඔබගේ නිවසට ගැලපෙනම තිරරෙදි වර්ග තෝරා ගනිමු.

කාමරේක ඇතුලාන්තය අංගසම්පූර්ණ වීමට අවශ්‍යම අංගයක් ලෙස තිර රෙදි හැඳින්විය හැක. ඔබගේ නිවස තුළ තත්ත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා ගැලපෙනම තිරරෙදි තෝරාගන්නේ කෙසේද යන්න පිළිබඳව දැන සිටීම අත්‍යවශ්‍ය කරුණකි. අද අපි මෙම ලිපියෙන් ඔබට පැහැ පැහැදිලි කරන්නේ ඔබගේ නිවස අලංකරණයට යොදා ගත හැකි ශීර්ෂ මෝස්තර අනුව වෙන් කෙරුණු තිර රෙදි වර්ග කීපයක් සහ ඔබේ නිවසට ගැලපෙන්නට තිර රෙදි තෝරා ගන්නේ කෙසේ ද යන්නයි.

සෙවණ සඳහා ඔබේ ගෙවත්තේ වැවීමට සුදුසු පැල 12 ක්

ශ්‍රී ලංකාවේ නිවර්තන දේශගුණය රටේ ශාක ජීවීන්ට බෙහෙවින් උපකාරී වන අතර දිවයින පුරා අලංකාර පැලෑටි සහ ගස් විශාල ප්‍රමාණයක් දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ බොහෝ ගෙවතු වල සපුෂ්ප ශාක මෙන්ම සිත් ඇදගන්නාසුළු ශාක පත්‍ර වර්ග සහ ගස් වර්ග රාශියක් ඇත.

ඔබේ නිවස තුල පැළ කිරීමට සුදුසු ශාක වර්ග 15ක්

ඔබේ නිවස අලංකාරව තබා ගැනීම සහ පැල රෝපණය කිරීම සම්බන්ධයෙන් ගත් කල, එය වැදගත් වන්නේ පිටතින් පමණක් නොවේ. නිවසක් තුළ ද යම් කාර්යභාරයක් ඒ වෙනුවෙන් ඉටු කරයි. වර්තමානයේ මිනිසුන් සොබාදහම නිවස තුලට ගෙන ඒමට වැඩි අවධානය යොමු කර ඇත්තේ ඔවුන්ට පිටත උද්‍යානයක් සඳහා පිටත ඉඩකඩ සීමිත වීම නිසා හෝ තම ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඇති කැමැත්ත නිසාවෙනි.

නිවසේ සූර්ය පැනල(Solar panel) ස්ථාපනය කිරීමට පෙර සැලකිය යුතු කරුණු

සූර්ය පැනල (Solar Panel) හෝ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතාව (Solar Photovoltaic (PV)) යනු සූර්ය ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර විදුලි උපකරණ ධාවනය කිරීමට භාවිතා කරන තාක්ෂණයක් හා සරල විසඳුමකි.

Architects, Interior designers සහ ගොඩනැගිලි නිර්මාණකරුවන් සඳහා 3D Visualization හි ඇති වැදගත්කම

3D visualization යනු සරලවම අවකාශයන් සහ ස්ථානවල හැඟීම් සහ පෙනුම තේරුම් ගැනීමට සහ අත්දැකීමට උපකාරී වන අයුරින් රූපරාමු හෝ වීඩියෝ පට නිර්මාණය කිරීමයි. මෙම ක්‍රමය ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම්, විද්‍යාව සහ චිත්‍රපට කර්මාන්තවල මෙන්ම තවත් විවිධ ක්ෂේත්‍රවල භාවිතා වේ.

මිල අඩු පරිසර හිතකාමී CEBs වලින් ඔබේ නිවසත් ගොඩනගමු

ගඩොල් යනු බොහෝ නවීන ගොඩනැගිලිවල මූලිකම අමුද්‍රව්‍යයි. එහෙත් ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල වැඩිවීම සහ මෙම ද්‍රව්‍ය නිසා ඇති වන ඉහළ පාරිසරික බලපෑම් සමඟ ඉදිකිරීම්කරුවන් වඩාත් නව්‍ය විසඳුම් කරා ගමන් කිරීම තරමක් පමා වී ඇත