වරලත් වාස්තුවිද්‍යාඥයෙක් (Charted Architect) හමුවෙන්න කලින් මේ දේවල් ගැන දැනගන්න
හරවත් කතාබහකට සරිලනම පුද්ගලයෙක් සමග නැණවත් ප්‍රශ්න පහක් සමග මෙම ලිපිය සකස්වී ඇත. ලංකාවේ සිටින වරලත් වාස්තු විද්‍යාඥයින් අතරින් දක්ෂ සහා ප්‍රසිද්ධ පුද්ගලයෙක් ලෙස රවින්ද්‍ර කුමාර පරණමාන මහතා හදුන්වාදිය හැකිය.ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙකු වන අතර ඔහු ක්ෂේත්රය තුල මනා පළපුරුදු අත්තෙකුද වේ. ඔහු සතු දැනුම අනාගත පරපුර හා බෙදාගැනීමේ අරමුණින්...
Read more