සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ISSN 2806-5034
  • සම්බන්ධ කරගන්න
  • අපි ගැන
  • EnglishEnglish

No products in the cart.

  • Login
Heavenz.lk
  • ඔබේ දැනුමට
    • All
    • නිවසට Products
    • නිවසට Tips
    ගොඩනැගිල්ලක පිටත ආවරණය (Cladding) සඳහා තඹ යොදාගන්න බව ඔබ දන්නවද?

    ගොඩනැගිල්ලක පිටත ආවරණය (Cladding) සඳහා තඹ යොදාගන්න බව ඔබ දන්නවද?

    නිවෙස් සරසන ලෑම්ප්ෂේඩ්ස් (Lamp shades)

    නිවෙස් සරසන ලෑම්ප්ෂේඩ්ස් (Lamp shades)

    ඉස්සර ගෙවල් වල මැද මිදුලක් තිබ්බේ ඇයි ?

    ඉස්සර ගෙවල් වල මැද මිදුලක් තිබ්බේ ඇයි ?

    ඔබේ ගොඩනැගිල්ලට හරිත ගොඩනැගිලි ද්‍රව්‍ය (Green Building Materials) යොදා ගන්න අමතක කරන්න එපා!

    ඔබේ ගොඩනැගිල්ලට හරිත ගොඩනැගිලි ද්‍රව්‍ය (Green Building Materials) යොදා ගන්න අමතක කරන්න එපා!

    සොදුරු නිවහනට සුදුසු දැව තෝරමු

    සොදුරු නිවහනට සුදුසු දැව තෝරමු

    Construction industry එකේ Company එකක් කොහොමද Marketing කරන්නෙ?

    Construction industry එකේ Company එකක් කොහොමද Marketing කරන්නෙ?

  • වෘත්තිකයන්ගෙන් දැනගනිමු
    • All
    • Chat With An Architect
    • අපිට අලුත් Interior Designing
    • ඉංජිනේරුවෙක්ගෙන් අහමු
    • ඔබේ උද්‍යානයට
    • නීතිය ගැන දැනුවත්ද?
    වැඩබිමක් (Construction Site) පටන් ගන්න කලින් මේ ගැනත් හිතන්න!

    වැඩබිමක් (Construction Site) පටන් ගන්න කලින් මේ ගැනත් හිතන්න!

    කොළින් පිරි ස්ලැබ් එක (Green Roofs)

    කොළින් පිරි ස්ලැබ් එක (Green Roofs)

    ඉදිකිරීමක් සිදූකිරීමේදී යම් අනතුරක් සිදූවුවහොත් “ඔබ” වගකීම ගන්න ඕනෙද?

    ඉදිකිරීමක් සිදූකිරීමේදී යම් අනතුරක් සිදූවුවහොත් “ඔබ” වගකීම ගන්න ඕනෙද?

    වරලත් වාස්තුවිද්‍යාඥයෙක් (Charted Architect) හමුවෙන්න කලින් මේ දේවල් ගැන දැනගන්න

    වරලත් වාස්තුවිද්‍යාඥයෙක් (Charted Architect) හමුවෙන්න කලින් මේ දේවල් ගැන දැනගන්න

    බිත්තියක නිමාව ගැන හිතමු

    බිත්තියක නිමාව ගැන හිතමු

  • සංවාද
    • All
    • වෘත්තිකයන්ගෙන් ඔබේ දිවියට
    • වෙනත්
    Discussion about Indoor Plants #1

    ඔබත් ඔබේ නිවස තුල පැළ වවන්න හිතනවාද? #2

    Why those constructed buildings collapse?

    ඇයි මේ ඉදිකරන ලද ගොඩනැගිලි කඩා වැටෙන්නේ?

    Cul-de-sac Residence

    Turning Circle එකකින් හැඩ වූ “Cul-de-sac” නිවස

    Discussion about Indoor Plants #1

    ඔබත් ඔබේ නිවස තුල පැළ වවන්න හිතනවාද? #1

    Timber Properties and Processing Methods

    දැව වල විවිධ ගුණාංග සහ දැව සැකසීම පිළිබඳව ඔබ දැනුවත්ද?

    Lighting Designing

    ආලෝකකරණ සැලසුම්කරණය හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට එහි ඇති වටිනාකම

  • විස්කම් නිමැවුම්
    • All
    • Commercial & Other
    • Hotels
    • Residences
    මිරිස්සේ නිදහසට තැනක්

    මිරිස්සේ නිදහසට තැනක්

    Zareen and Lalan House

    වාස්තු විද්‍යාවේදී චන්න හොරොම්බුව විසින් නිර්මාණය කල “Zareen & Lalan House”

    Super Shop & Multipurpose Hall by Architect Asokan Sritharan

    වාස්තු විද්‍යාවේදී අශෝකන් ශ්‍රීතරන් විසින් නිර්මාණය කල “Super Shop & Multipurpose Hall”

    Residential Villa for Mr. Kusal Ehelaarachchi by Archt. H.W.D. Muraj

    වාස්තු විද්‍යාවේදී H.W.D. මියුරාජ් විසින් නිර්මාණය කල කුසල් ඇහැළආරච්චි මහතාගේ සොඳුරු නිවහන

    Urban Compact House by Archt. Gayan Herath

    වාස්තු විද්‍යාවේදී ගයාන් හේරත් විසින් නිර්මාණය කල “Urban Compact House”

    “The Fusion” by Architect Mangala Gamage

    වාස්තු විද්‍යාවේදී මංගල ගමගේ විසින් නිර්මාණය කල “The Fusion”

  • නවතම තොරතුරු
    • All
    • රට වටේ
    • ලෝකෙ වටේ
    වැඩබිමක් (Construction Site) පටන් ගන්න කලින් මේ ගැනත් හිතන්න!

    වරද්දගන්නේ නැතුව නිවැරදි දැනුම සහිතව නිවස ගොඩනගන්න ඔබ ලග තිබිය යුතුම අත්පොත(Handbook)

    Miami ගොඩනැගිල්ලට මොකද වුනේ ?

    Miami ගොඩනැගිල්ලට මොකද වුනේ ?

    SLIA Architectural Awards 2021

    ශ්‍රී ලංකා වාස්තු විද්‍යාවේදීන්ගේ ආයතනය (SLIA) – වාස්තු විද්‍යා සම්මාන උළෙල 2021

    “CONNECT” Bridge Design Competition 2021

    “CONNECT” Bridge Design Competition 2021

    Annual Green Building Awards 2020 and Ceremonial Launching of the ‘Greening Sri Lanka 2021/2030’ Campaign

    ‘Green Building Awards 2020’ උළෙල සහ ‘Greening Sri lanka 2021/2030’ ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම.

    Build SL Housing & Construction Expo 2020

    Build SL Housing & Construction Expo 2020

  • වෙළඳපලනව
No Result
View All Result

ඔබගේ නිවසට ගැලපෙනම තිරරෙදි වර්ග තෝරා ගනිමු.

P. RamawickramabyP. Ramawickrama
නොවැම්බර් 13, 2021
Reading Time: 5 mins read
Different curtain types in Sri Lanka

කාමරේක ඇතුලාන්තය අංගසම්පූර්ණ වීමට අවශ්‍යම අංගයක් ලෙස තිර රෙදි හැඳින්විය හැකිය. ඔබගේ නිවස තුළ තත්ත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා ගැලපෙනම තිරරෙදි තෝරාගන්නේ කෙසේද යන්න  පිළිබඳව දැන සිටීමද  අත්‍යවශ්‍ය කරුණකි. අද අපි මෙම ලිපියෙන් ඔබට පැහැදිලි කරන්නේ ඔබගේ නිවස අලංකරණයට යොදා ගත හැකි ශීර්ෂ මෝස්තර අනුව වෙන් කෙරුණු තිර රෙදි වර්ග කීපයක් සහ ඔබේ නිවසට ගැලපෙන්නට තිර රෙදි තෝරා ගන්නේ කෙසේ ද යන්නයි.

Curtains – interior decor Source: https://www.decoist.com/

1. Eyelet curtains

මෙම තිර රෙදි  ඒකාකාර රැලි වලින් යුක්ත අතර ඉහළ සිට බිම් මට්ටම දක්වා  දිවෙන තිර රෙදි  ඔබේ නිවසට සම්භාව්‍ය පෙනුමක් එක් කරයි. මෙය තිරස් අතට සවි කර ඇති ආධාරකය මත ලෝහ  මුදු මගින් එල්ලා ඇත. මෙම වර්ගය ඉතාමත් සරල වුවත්, කවුළුව පරිපූර්ණ ලෙස රාමු කරයි. ඔබේ තේරීම අනුව තිරරෙදි සාදා ඇති ද්‍රව්‍ය සැහැල්ලු හෝ බර විය හැකිය. තනි වර්ණ, විවිධ රටාවලින් යුක්ත සහ ලේස් වලින් නිර්මාණය කරන ලද තිර රෙදි මිලදී ගත හැකිය.

Eyelet curtain
Source: https://www.homespacedirect.com/
Header arrangement
Source: www.tjhughes.co.uk

2. Box pleat curtains

මෙම තිර රෙදි වර්ගය මගින් වෙනත් තිරරෙදි වල ඉහළ කොටසේ ඇති ඉලිප්පුණු ස්වභාවය අවම කරයි. එය මසා නිම කර ඇත්තේ කොටුවක් හැඩති නැවුම් සහිත රැලි මතුපිටින් දිස්වන ආකාරයටයි. මෙලෙස මසා ගැනීමට රෙදි කැබැල්ලේ පිටුපසින් තනි රැල්ලක්, පුඩුවක් ආකාරයට මසා එක්තරා මට්ටමකට සමතලා කර ගැනීමෙනි.  මෙම තිර රෙදි වර්ගය බොහෝ විට භාවිතා කරනුයේ නිවාසවල සමමිතික හා ජ්‍යාමිතික ස්වරූපය ඉස්මතු කර පෙන්වීම සඳහාය.

Box pleat curtain Source:/thorntonandblake.com.au
Header arrangement Source: http://www.idealdrapemakers.com.au/

3. Pinch pleat curtains

නමේ සඳහන් වන ආකාරයටම එම තිරරෙදි ශීර්ෂ කොටසේදී එක්කර මසා ඇති අතර තිර රෙද්ද ඉතිරි කොටස  ඉතා අලංකාරව කඩා හැලෙනු දැකගත හැකිය. මෙම තිර රෙද්ද ආධාරක වර්ග දෙවර්ගයේම එල්ලා තැබිය හැකිය. මේ සඳහා ලෝහ මුදු හෝ කොකු භාවිතා කළ හැක. ඉහළ දී එකතු වූ කොටස්  මසා ගැනීමට ඉතා කුඩා රැලි තුනක් හෝ හතරක් පමණ එකට අල්ලා මසා ගනු ලබයි.

Pinch pleat curtain
Source: www.paulshomefashions.com
Header arrangement
Source: www.curtainsonthenet.com.au

4. Tab Top curtains

මෙම තිරරෙදි වර්ගයේ ලෝහ මුදුවක් වෙනුවට ,තිර රෙද්දේ ශීර්ෂයට ම සම්බන්ධ කර මසන ලද පුඩුවක් යොදාගෙන  ආධාරකය රඳවනු ලබයි. මෙලෙස නිමවා ගත් තිර රෙදි වල පැරණි ස්වභාවයක් තිබෙන නිසා ඒවා ගොඩක් විට සාම්ප්‍රදායික නිවෙස් වල භාවිතය සඳහා සුදුසුය. අනෙක් වර්ග සමඟ සසඳන විට මෙය තරමක සාමාන්‍ය පෙනුමක් ලබා දීමට නැඹුරු වේ. රෙදි පුඩුවක ඒවා රඳවා තබා ඇති හෙයින්, භාවිතය  සහ කල් පවතින බව තීරණය කරන්නේ තිරරෙද්ද නිතරම වැසෙන  සහ විවෘත වන ප්‍රමාණය අනුවයි.

Tab top curtain Source:www.vermontcountrystore.com
Header arrangement
Source: http://www.thecurtainguys.com/

5. Pencil pleat curtains

මෙම තිර රෙදි වල විශේෂත්වය නම් එහි ශීර්ෂයේ ඇති මැහුම්, එක දිගට තබා ඇති පැන්සල් පේළියක රටාවක් පෙන්නුම් කිරීමයි. මෙම රටාව ලබාගැනීම සඳහා තිර රෙද්ද ශීර්ෂය හරහා තිරස් නූල් පේලි කිහිපයක් යවා මසා ඇත. මෙම තිර රෙද්ද ආධාරකයට සවි කිරීම සඳහා ශීර්ෂය පිටිපසින් නූල් මැහුම්, ලෝහ මුදු වලට අමුණා ඇත. එම ලෝහ මුදු ආධාරකයේ එල්ලා ඇත. මෙම තිර රෙද්ද ඇති අවාසිය නම් එය නඩත්තු කිරීමේදී සහ පිරිස්ිදු කිරීමේදී, ශීර්ෂය ප්‍රදේශයේ ඇති නූල් තද කිරීම සහ ලිහිල් කිරීම් නිතරම සිදු කිරීමට සිදුවීමයි.

Pencil pleat curtain Source:www.linen4less.co.uk
Header arrangement
Source:3littlebirds.co.nz

තිරරෙදි තෝරාගැනීමේදී සලකා බැලිය යුතු කරුණු

තිර රෙදි තෝරා ගැනීමේදී, ඔබ මුලින්ම තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට තිර රෙදි තෝරා ගත යුතුයි.  මෙලෙස තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක් පහත දක්වා ඇත.

1. වර්ණය

නිවසේ තේමාව සමඟ ගැලපෙන වර්ණයක් තෝරා ගැනීමෙන් ඔබට සෑම කාමරයකටම සුවිශේෂත්වයක් එක් කළ හැකිය. අඳුරු තේමාත්මක නිවසක් සඳහා විචිත්‍රවත් වර්ණ භාවිතා කිරීමෙන් එහි ස්වරූපය නැති වී යයි. ඔබේ අභ්‍යන්තර වර්ණ (colour tone) සමඟ ගැලපීමට සැමවිටම උත්සාහ කරන්න. අධික හිරු එළියක් තිබීම නිසා වර්ණ මැකී යයි. එබැවින්, එවැනි වර්ණවලින්  ඈත්වී සිටීම වඩා හොඳය. ඔබ ස්වභාවික හිරු එළිය ඔබගේ නිවස තුලට ලබාගැනීමට කැමති පුද්ගලයෙක් නම්  තිර රෙදි තෝරා ගැනීමේදී,  සැහැල්ලු ඝන නොවන තිරරේදි  තෝරගන්න. නමුත් ඔබ ස්වභාවික හිරු එලියට අකමැති පුද්ගලයෙක් නම් ඝන, තද පැහැ තිර රෙදි භාවිතා කොට ස්වභාවික හිරු එළිය නිවසට පතිත වීම වළක්වා ගත හැක.

Different color selections
Source:zafarha.com
Matching color tones
Source:luxcomfybedding.com/

2. රෙදිවර්ග

තෝරාගත් තිර රෙදි  විවිධ වර්ග වලින් පැමිණේ. ලිනන්, සිල්ක් සහ වෙල්වට් සමහර වර්ග වේ. කල්පපැවැත්ම යනු රෙදි මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු වැදගත්ම කාරණයයි  ඔබ වසරෙන් වසර තිරරෙදි වෙනස් කිරීමට සැලසුම් නොකරන්නේ නම්, තාපය, තෙතමනය සහ දූවිලි වලට ඔරොත්තු දෙන ආකාරයේ තිර රෙදි මිලට ගැනීම වඩා සුදුසුය.

රෙදිපිළි සියල්ලක්ම පාහේ කාලයත් සමග වියැකී යයි. එසේ වීමට යන කාලය ද්‍රව්‍ය අනුව වෙනස් වේ. එම නිසාම තෝරාගැනීමේ දී ඥානවන්ත තීරණයක් ගත යුතුය. රෙදිපිළි තනි හෝ බහු වර්ණ හෝ රටා සහිත විය හැකිය. රටාවන් තෝරාගැනීමද පහසු කර්තව්‍යයක් නොවේ. මන්ද ඔබ තෝරා ගන්නා රටාව  අනුව නිවැසියන්ගේ අවධානය යොමුවන ස්ථාන වෙනස් විය හැක. මල් , කොළ හෝ තිත් සහිත වූ සරල රටාවන්, විචිත්‍රවත් රටාවන්ට වඩා නිවස අලංකරණය කිරීමට ඇති හැකියාව වැඩිය. ඔබ නිවසේ ඇති ගෘහ භාණ්ඩ තනි වර්ණ ගෘහභාණ්ඩ නම් ,තෝරාගන්නා තිරරෙදි රටාවලින්  සමන්විත ඒවා තෝරාගන්න. නමුත් ඔබ නිවසේ ගෘහභාණ්ඩ රටාවන් සහිත ගෘහ භාණ්ඩ නම් තනි වර්ණයෙන් යුත් තිරරෙදි තෝරාගැනීම වඩා සුදුසුය.

Patterned fabric
Source: www.stylelibrary.com
Solid fabric
Source: www.pinterest.com

3. මිනුම් ලබා ගැනීම

කවුළු ප්‍රමාණය මැනීමේදී ආධාරකය  රඳවන ස්ථානය ඔබ තීරණය කළ යුතුය. ජනේල රාමුවේ ඉහළ දාරයේ සිට ආධාරකය තෙක් ගත යුතු සාමාන්‍ය දුර අඟල් හයක් හෝ අටක් පමණ වේ. එවිට එතැන් සිට ඔබ කවුළුවේ පහළට උස මැනිය යුතු අතර මිනුම් සඳහා තවත් අඟල් කිහිපයක් එකතු කරන්න. ජනේලයේ  තිරස් මිනුම අඟල් හතරේ සිට අට දක්වා වෙනස් වේ. කාමරයට ඇතුළු වන ආලෝකයේ ප්‍රමාණය කළමනාකරණය කිරීමට මෙම මිනුම් වැදගත්ය. ඔබට තිරරෙදි බිම් මට්ටම දක්වා අවශ්‍යද නැද්ද යන්න තීරණය කිරීමට නම් තිරරෙදි ස්ථානයේ දෛනික ක්‍රියාකරකම් පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

4. වෙනත් උපාංග

තිරරෙදි නිවස තුළ සැකසීමේදී අවශ්‍ය වන උපාංග කිහිපයක් ඇත .දොරක් හරහා තිරරෙදි දමා තිබීම බොහෝ විට කරදරකාරී වේ. නිතරම ඒ හරහා ගමන් කිරීමට යන අයට බාධාවක් විය හැකිය. එම නිසා මෙය මඟහරවා ගැනීමට පහසුම ක්‍රමය නම් Tie back භාවිතා කිරීමයි. මෙය භාවිතා කිරීමෙන් තිර රෙද්ද එක් පසකට හෝ දෙපසටම වෙන් කර ගැට ගසා තැබිය හැක. සමහර විට එය කේන්ද්‍රගතද විය හැකිය. මෙම ක්‍රමය මඟින් තිරරෙදි බොහෝ කල්  භාවිතයට ගත හැක. Tie back සදහා තිර රෙදි වලින්ම සෑදූ රෙදි තීරුවක් හෝ tassel යෙදූ රෙදි තීරුවක් මගින් විචිත්‍රවත් භාවය ඔප්නංවා ගත හැකිය.

තිර රෙදි එල්ලීම සම්බන්ධයෙන් ගත් කල, ප්‍රධාන ආධාරක වර්ග දෙකක් ඇත. ඉන් එකක් නම් පුඩු එල්ලීමට භාවිතා කරන ලී හෝ ලෝහ දණ්ඩයි. අනෙක් නම් track ලෙස හඳුන්වන කොකු භාවිතයෙන්  තිරරෙදි  එල්ලා තැබීමට පාවිච්චිකරන ආධාරක යයි. curtain brackets දඬු වර්ගයේ ආධාරක රඳවා තැබීමට භාවිතා කරයි. මෙම brackets විවිධ මෝස්තරවලින් තෝරාගත හැක.

Curtain rod designs
Source:www.homedit.com

Curtain track Source:shengya-mould.en.made-in-china.com
Curtain tie back
Source:www.norwichsunblinds.co.uk

ShareTweetSend
Previous Post

සෙවණ සඳහා ඔබේ ගෙවත්තේ වැවීමට සුදුසු පැල 12 ක්

Next Post

වාස්තු විද්‍යාවේදී දමිත් ද සිල්වා විසින් නිමවන ලද පැලවත්තේ පිහිටි නිවස

P. Ramawickrama

P. Ramawickrama

Department of Landscape Architecture, University of Moratuwa

Related Posts

ගොඩනැගිල්ලක පිටත ආවරණය (Cladding) සඳහා තඹ යොදාගන්න බව ඔබ දන්නවද?
ඔබේ දැනුමට

ගොඩනැගිල්ලක පිටත ආවරණය (Cladding) සඳහා තඹ යොදාගන්න බව ඔබ දන්නවද?

by Team Heavenz
පෙබරවාරි 5, 2022
නිවෙස් සරසන ලෑම්ප්ෂේඩ්ස් (Lamp shades)
ඔබේ දැනුමට

නිවෙස් සරසන ලෑම්ප්ෂේඩ්ස් (Lamp shades)

by Team Heavenz
පෙබරවාරි 5, 2022
ඉස්සර ගෙවල් වල මැද මිදුලක් තිබ්බේ ඇයි ?
ඔබේ දැනුමට

ඉස්සර ගෙවල් වල මැද මිදුලක් තිබ්බේ ඇයි ?

by Team Heavenz
මාර්තු 19, 2022
ඔබේ ගොඩනැගිල්ලට හරිත ගොඩනැගිලි ද්‍රව්‍ය (Green Building Materials) යොදා ගන්න අමතක කරන්න එපා!
ඔබේ දැනුමට

ඔබේ ගොඩනැගිල්ලට හරිත ගොඩනැගිලි ද්‍රව්‍ය (Green Building Materials) යොදා ගන්න අමතක කරන්න එපා!

by Team Heavenz
මාර්තු 19, 2022
සොදුරු නිවහනට සුදුසු දැව තෝරමු
ඔබේ දැනුමට

සොදුරු නිවහනට සුදුසු දැව තෝරමු

by Team Heavenz
පෙබරවාරි 5, 2022

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Premium Content

ගොඩනැගිල්ලක පිටත ආවරණය (Cladding) සඳහා තඹ යොදාගන්න බව ඔබ දන්නවද?
ඔබේ දැනුමට

ගොඩනැගිල්ලක පිටත ආවරණය (Cladding) සඳහා තඹ යොදාගන්න බව ඔබ දන්නවද?

by Team Heavenz
පෙබරවාරි 5, 2022
0

මානව වර්ගයා විසින් ආයුධ හා ආම්පන්න නිර්මාණය කිරීම සඳහා පළමුවෙන්ම සොයාගත් ලෝහය ලෙස තඹ හැඳින්විය හැක. වසර 10,000කට එහායින් වූ...

Read more
වැඩබිමක් (Construction Site) පටන් ගන්න කලින් මේ ගැනත් හිතන්න!

වැඩබිමක් (Construction Site) පටන් ගන්න කලින් මේ ගැනත් හිතන්න!

නොවැම්බර් 14, 2021
නිවෙස් සරසන ලෑම්ප්ෂේඩ්ස් (Lamp shades)

නිවෙස් සරසන ලෑම්ප්ෂේඩ්ස් (Lamp shades)

පෙබරවාරි 5, 2022
ඉස්සර ගෙවල් වල මැද මිදුලක් තිබ්බේ ඇයි ?

ඉස්සර ගෙවල් වල මැද මිදුලක් තිබ්බේ ඇයි ?

මාර්තු 19, 2022
සොදුරු නිවහනට සුදුසු දැව තෝරමු

සොදුරු නිවහනට සුදුසු දැව තෝරමු

පෙබරවාරි 5, 2022

Next Post
Residence at Pelawatta by Architect Damith De Silva

වාස්තු විද්‍යාවේදී දමිත් ද සිල්වා විසින් නිමවන ලද පැලවත්තේ පිහිටි නිවස

Facebook Twitter Youtube Instagram

Heavenz Magazine

ISSN 2806-5034

Heavenz Technologies is the team behind Heavenz.lk online magazine. We are Sri Lanka’s No.1 media dedicated to Sri Lankan construction industry. We ensure the industry awareness within general public.

Official Online Magazine Partner

Official Online Magazine Partner

Build SL 2020

© 2021 Heavenz.lk by Heavenz Technologies (Pvt) Ltd.

No Result
View All Result
  • Login
  • Cart
  • English
  • ‎
  • මුල් පිටුව
  • වෙළඳපල
  • ඔබේ දැනුමට
    • නිවසට Products
    • නිවසට Tips
  • වෘත්තිකයන්ගෙන් දැනගනිමු
    • Chat With An Architect
    • අපිට අලුත් Interior Designing
    • ඉංජිනේරුවෙක්ගෙන් අහමු
    • ඔබේ උද්‍යානයට
    • නීතිය ගැන දැනුවත්ද?
  • සංවාද (Videos)
    • වෘත්තිකයන්ගෙන් ඔබේ දිවියට
    • වෙනත්
  • විස්කම් නිමැවුම්
    • Residences
    • Hotels
    • Commercial & Other
  • නවතම තොරතුරු
    • රට වටේ
    • ලෝකෙ වටේ
  • ‎
  • අපි ගැන
  • සම්බන්ධ කරගන්න

© 2021 Heavenz.lk by Heavenz Technologies (Pvt) Ltd.

Welcome Back!

Sign In with Facebook
Sign In with Google
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?