සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ISSN 2806-5034
  • සම්බන්ධ කරගන්න
  • අපි ගැන
  • EnglishEnglish

No products in the cart.

  • Login
Heavenz.lk
  • ඔබේ දැනුමට
    • All
    • නිවසට Products
    • නිවසට Tips
    ගොඩනැගිල්ලක පිටත ආවරණය (Cladding) සඳහා තඹ යොදාගන්න බව ඔබ දන්නවද?

    ගොඩනැගිල්ලක පිටත ආවරණය (Cladding) සඳහා තඹ යොදාගන්න බව ඔබ දන්නවද?

    නිවෙස් සරසන ලෑම්ප්ෂේඩ්ස් (Lamp shades)

    නිවෙස් සරසන ලෑම්ප්ෂේඩ්ස් (Lamp shades)

    ඉස්සර ගෙවල් වල මැද මිදුලක් තිබ්බේ ඇයි ?

    ඉස්සර ගෙවල් වල මැද මිදුලක් තිබ්බේ ඇයි ?

    ඔබේ ගොඩනැගිල්ලට හරිත ගොඩනැගිලි ද්‍රව්‍ය (Green Building Materials) යොදා ගන්න අමතක කරන්න එපා!

    ඔබේ ගොඩනැගිල්ලට හරිත ගොඩනැගිලි ද්‍රව්‍ය (Green Building Materials) යොදා ගන්න අමතක කරන්න එපා!

    සොදුරු නිවහනට සුදුසු දැව තෝරමු

    සොදුරු නිවහනට සුදුසු දැව තෝරමු

    Construction industry එකේ Company එකක් කොහොමද Marketing කරන්නෙ?

    Construction industry එකේ Company එකක් කොහොමද Marketing කරන්නෙ?

  • වෘත්තිකයන්ගෙන් දැනගනිමු
    • All
    • Chat With An Architect
    • අපිට අලුත් Interior Designing
    • ඉංජිනේරුවෙක්ගෙන් අහමු
    • ඔබේ උද්‍යානයට
    • නීතිය ගැන දැනුවත්ද?
    වැඩබිමක් (Construction Site) පටන් ගන්න කලින් මේ ගැනත් හිතන්න!

    වැඩබිමක් (Construction Site) පටන් ගන්න කලින් මේ ගැනත් හිතන්න!

    කොළින් පිරි ස්ලැබ් එක (Green Roofs)

    කොළින් පිරි ස්ලැබ් එක (Green Roofs)

    ඉදිකිරීමක් සිදූකිරීමේදී යම් අනතුරක් සිදූවුවහොත් “ඔබ” වගකීම ගන්න ඕනෙද?

    ඉදිකිරීමක් සිදූකිරීමේදී යම් අනතුරක් සිදූවුවහොත් “ඔබ” වගකීම ගන්න ඕනෙද?

    වරලත් වාස්තුවිද්‍යාඥයෙක් (Charted Architect) හමුවෙන්න කලින් මේ දේවල් ගැන දැනගන්න

    වරලත් වාස්තුවිද්‍යාඥයෙක් (Charted Architect) හමුවෙන්න කලින් මේ දේවල් ගැන දැනගන්න

    බිත්තියක නිමාව ගැන හිතමු

    බිත්තියක නිමාව ගැන හිතමු

  • සංවාද
    • All
    • වෘත්තිකයන්ගෙන් ඔබේ දිවියට
    • වෙනත්
    Discussion about Indoor Plants #1

    ඔබත් ඔබේ නිවස තුල පැළ වවන්න හිතනවාද? #2

    Why those constructed buildings collapse?

    ඇයි මේ ඉදිකරන ලද ගොඩනැගිලි කඩා වැටෙන්නේ?

    Cul-de-sac Residence

    Turning Circle එකකින් හැඩ වූ “Cul-de-sac” නිවස

    Discussion about Indoor Plants #1

    ඔබත් ඔබේ නිවස තුල පැළ වවන්න හිතනවාද? #1

    Timber Properties and Processing Methods

    දැව වල විවිධ ගුණාංග සහ දැව සැකසීම පිළිබඳව ඔබ දැනුවත්ද?

    Lighting Designing

    ආලෝකකරණ සැලසුම්කරණය හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට එහි ඇති වටිනාකම

  • විස්කම් නිමැවුම්
    • All
    • Commercial & Other
    • Hotels
    • Residences
    මිරිස්සේ නිදහසට තැනක්

    මිරිස්සේ නිදහසට තැනක්

    Zareen and Lalan House

    වාස්තු විද්‍යාවේදී චන්න හොරොම්බුව විසින් නිර්මාණය කල “Zareen & Lalan House”

    Super Shop & Multipurpose Hall by Architect Asokan Sritharan

    වාස්තු විද්‍යාවේදී අශෝකන් ශ්‍රීතරන් විසින් නිර්මාණය කල “Super Shop & Multipurpose Hall”

    Residential Villa for Mr. Kusal Ehelaarachchi by Archt. H.W.D. Muraj

    වාස්තු විද්‍යාවේදී H.W.D. මියුරාජ් විසින් නිර්මාණය කල කුසල් ඇහැළආරච්චි මහතාගේ සොඳුරු නිවහන

    Urban Compact House by Archt. Gayan Herath

    වාස්තු විද්‍යාවේදී ගයාන් හේරත් විසින් නිර්මාණය කල “Urban Compact House”

    “The Fusion” by Architect Mangala Gamage

    වාස්තු විද්‍යාවේදී මංගල ගමගේ විසින් නිර්මාණය කල “The Fusion”

  • නවතම තොරතුරු
    • All
    • රට වටේ
    • ලෝකෙ වටේ
    වැඩබිමක් (Construction Site) පටන් ගන්න කලින් මේ ගැනත් හිතන්න!

    වරද්දගන්නේ නැතුව නිවැරදි දැනුම සහිතව නිවස ගොඩනගන්න ඔබ ලග තිබිය යුතුම අත්පොත(Handbook)

    Miami ගොඩනැගිල්ලට මොකද වුනේ ?

    Miami ගොඩනැගිල්ලට මොකද වුනේ ?

    SLIA Architectural Awards 2021

    ශ්‍රී ලංකා වාස්තු විද්‍යාවේදීන්ගේ ආයතනය (SLIA) – වාස්තු විද්‍යා සම්මාන උළෙල 2021

    “CONNECT” Bridge Design Competition 2021

    “CONNECT” Bridge Design Competition 2021

    Annual Green Building Awards 2020 and Ceremonial Launching of the ‘Greening Sri Lanka 2021/2030’ Campaign

    ‘Green Building Awards 2020’ උළෙල සහ ‘Greening Sri lanka 2021/2030’ ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම.

    Build SL Housing & Construction Expo 2020

    Build SL Housing & Construction Expo 2020

  • වෙළඳපලනව
No Result
View All Result

විවිධ දැව වර්ග සහ ඒවායේ ප්‍රයෝජන

Team HeavenzbyTeam Heavenz
පෙබරවාරි 5, 2022
Reading Time: 5 mins read
different-types-of-wood

මහෝගනී – පළල් පත්‍ර (Swietenia macrophylla)

මධ්‍යම සහ දකුණු ඇමරිකානු එටවලට දේශීය විශේෂයක් වූ මහෝගනී ශාකය, එම උපන්ගෙහි ම තර්ජනයට ලක්වූ ශාකයක් ලෙස නම්කර ඇත. ශ්‍රී ලංකාවට 1890 දී පමණ නිවර්තන දේශගුණික ඇමරිකානු රටවලින් හඳුන්වාදී ඇති මෙම ශාකය වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වන වගා වල (හෙක්ටයාර් 5300 පමණ) සහ ගෙවතු වල සාර්ථකව වර්ධනය වන දැවමය ශාකයකි. Swietenia macrophylla නැමැති විශාල කොළ සහිත ශාක විශේෂය Honduras මහෝගනී ලෙස හඳුන්වන අතර Swietenia mahogani හෙවත් Cuban මහෝගනී නැමැති කුඩා කොළ සහිත ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දැකිය හැකි විශේෂයක් ද පවතී. රාජ්‍ය දැව සංස්ථාව වාර්ෂිකව මහෝගනී දැව ඝන මීටර් 2500 පමණ නිෂ්පාදනය කර අලෙවි කරන අතර, දැව වර්ගීකරණය අනුව මෙම දැව සුඛෝපභෝගී යටතට වර්ගකර ඇත.

මූලාශ්‍රය: Syedgarden

අතින් ඉරීම : පහසුයි
ඇණ ගැසීම : පහසුයි
වැලි කොළ ඇල්ලීම : පහසුයි
ඔප දැමීම සහ සායම් කිරීම : ඉතා හොඳයි
වෙනත් : ඇලවීම සතුටු දායකයි.

බුරුත (Chloroxylon swietenia)

මූලාශ්‍රය: Wikipedia

බුරුත ශාකයේ නිජබිම මධ්‍යම – දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ලෙස සැලකේ. ශ්‍රී ලංකාවට දේශීය වූ ශාකයකි. වන වගාවක් ලෙස බුරුත ශාකය නයිජීරියාවට සහ මැඩගස්කරයට හඳුන්වාදීමට උත්සාහ දරා ඇත. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බුරුත පත්‍ර සහ පොතු විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගැනේ. IUCN ආයතනය විසින් තර්ජනයට ලක්වූ ශාක නම් කර ඇති රතු දත්ත පොතේ, අන්තරායට ලක් වීමට ඉඩ ඇති යටතට වර්ග කර ඇත. බුරුත ශාකය මධ්‍යම ප්‍රමාණයේ පත්‍ර පතනය සිදුවුන, පැලුම් ඇති corky පොත්තක් සහිත කඳකින් යුත් ශාකයකි. බුරුත දැවයෙහි ඇති අලංකාර බව සහ විශිෂ්ටත්වය හේතුවෙන් විශාල වශයෙන් දීර්ඝ කාලයක් යුරෝපයට අපනයනය සිදුකර ඇත. දැව වල ඉහළ කල් පැවැත්ම හේතුවෙන් 1826 – 1833 කාලයේ දී පේරාදෙණියෙහි මහවැලි ගඟෙහි පළමු පාලම සඳහා ද යොදා ගත් අතර, වසර 100 පසු පාලම නවීකරණයේදී ද එම දැව හොඳ තත්වයේ පැවතුණි.

අතින් ඉරීම : අපහසුයි
ඇණ ගැසීම : අපහසුයි
වැලි කොළ ඇල්ලීම : පහසුයි
ඔප දැමීම සහ සායම් කිරීම : ඉතා හොඳයි
වෙනත් : හොඳ නිමාවක් ලබා ගැනීමට හැකිය. දැව ඉරීම අමු අවස්ථාවේ පහසුය.

කුඹුක් (Terminalia arjuna)

මූලාශ්‍රය: Planet Ayurveda

කුඹුක් ශාකය ශ්‍රී ලංකාවට දේශීය ශාකයකි. Terminalia ඝණයට අයත් විශේෂ 100ක් පමණ ඇති අතර, කුඹුක් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල සහ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගංඟා ආශ්‍රිතව දැකගත හැකි අලංකාර විශාල ප්‍රමාණයේ දැවමය ශාකයකි. සදාහරිත ශාකයක් වන මෙම ශාකයේ කඳ හි ඇටුවම (buttressed) සහිත වන අතර, අතු විශාල ප්‍රදේශයක පැතිරී පවතී. ශාකයේ සෑම කොටසක්ම ආයුර්වේදයේ සහ පුරාණ වෛද්‍ය විද්‍යාවේ දී ප්‍රයෝජනයට ගන්නා අතර විශේෂයෙන් හෘද රෝග, මුත්‍රා අමාරු ඇතුළු රෝග සංඛ්‍යාවකට ඖෂධයක් ලෙස ඉහළ වටිනාකමක් හිමි ව ඇත. කඳේ පොත්තේ 25% ක් පමණ ටැනින් (Tannin) අඩංගු වීම මෙහි තවත් විශේෂත්වයකි. පත්‍රවල ඇති කැල්සියම් හේතුවෙන් ගස් යට ඇති පසෙහි කැල්සියම් ඉහළ අගයක් ගනී.

අතින් ඉරීම : අපහසුයි
ඇණ ගැසීම : අපහසුයි
වැලි කොළ ඇල්ලීම : පහසුයි
ඔප දැමීම සහ සායම් කිරීම : ඉතා හොඳයි
වෙනත් : සිත් ඇදගන්නාසුළු නිමාවක් ඇත. ඝර්ෂණයට හා ගෙවීමට ඔරොත්තු දෙයි. දැව නැමීම හොඳින් සිදුවේ.

තේක්ක (Tectona grandis)

තේක්ක ගස නිවර්තන කලාපීය දේශගුණයෙන් ඉතා වටිනා තද දැව (hardwood) ලබා ගත හැකි ශාක අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා ගසකි. තේක්ක ගස දකුණු සහ ගිණිකොණ ආසියාවේ ප්‍රධාන වශයෙන් ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා බුරුමය, තායිලන්තය, ශ්‍රී ලංකාවේ වනාන්තරවල සහ ගෙවතු වල දැකගත හැකිය. තේ ශාකය ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් හඳුන්වාදුන් ශාකයකි. තේක්ක විශේෂ තුනක් හඳුනාගත හැකිය.

  1. Tectona grandis (සාමාන්‍ය තේක්ක)
  2. Tectona hamiltoniana (බුරුමයේ ඒකදේශික තර්ජිත ශාකයකි)
  3. Tectona philippinensis (පිලිපීනයේ ඒකදේශික තර්ජිත ශාකයකි)

ඉන්දියාවේ වසර 2000 වඩා පැරණි පන්සල් ඉදි කිරීම සඳහා භාවිතා කළ තේක්ක දැව, අද වන විට ද ඉතා හොඳ තත්වයේ පවතින බව වාර්තා වේ. 1786 – 1825 වර්ෂවලදී යුරෝපයේ නැව් නිෂ්පාදනයට බුරුමයේ රැංගුන් ප්‍රදේශයේ තේක්ක යොදා ගන්නා ලදී. එබැවින් බුරුම තේක්ක වලට රැංගුන් තේක්ක ලෙස නමක් පටබැඳී ඇත. ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට යටත්ව තේක්ක වනවගා හෙක්ටයාර් 30,000 පමණ ඇති අතර, ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපයේ ගෙවතු වලද තේක්ක වගා කරමින් පවතී. රාජ්‍ය දැව සංස්ථාව විසින් වාර්ෂිකව ඝන මීටර 35,000 ක් පමණ ද තේක්ක දැව නිෂ්පාදනයක් සිදු කරයි.

අතින් ඉරීම : සාමාන්‍යයි
ඇණ ගැසීම : සාමාන්‍යයි
වැලි කොළ ඇල්ලීම : පහසුයි
ඔප දැමීම සහ සායම් කිරීම : ඉතා හොඳයි
වෙනත් : පහසුවෙන් නැමෙනසුළු හා කැඩෙනසුළු ය. දැව කුඩු සමෙහි අසාත්මිකතා ඇති කරයි. ඇණ ගැසීමේදී සිදුරු විදීම අවශ්‍යයි.

ලුණුමිදෙල්ල (Melia dubia)

වේගවත් වර්ධනයක් ඇති ගසකි. කොහොඹ ගස හා සමාන ලක්ෂණ දක්වන අතර වල් කොහොඹ ලෙස ද ව්‍යවහාරයේ පවතී. ලුණුමිදෙල්ල ශාකය ඉන්දියාව, ගිනිකොන දිග ආසියානු රටවල් වලට සහ ඕස්ට්‍රේලියාවට දේශීය වූ ශාකයක් ලෙස සැලකේ. මෙම ශාකය ඉන්ධන දැව (දර) ලෙස ඉතා වැදගත්කමක් දක්වන අතර ශ්‍රී ලංකාව තුළ සිවිලිං ලෑලි ලෙස ඉතා ඉහළ භාවිතයක් ඇත.

මූලාශ්‍රය: Rivashaa

අතින් ඉරීම : පහසුයි
ඇණ ගැසීම : පහසුයි
වැලි කොළ ඇල්ලීම : සාමාන්‍යයි/අපහසුයි
ඔප දැමීම සහ සායම් කිරීම : හොඳයි
වෙනත් : දැව වල මෘදු බව නිසා සිනිඳු මතුපිටක් ලබා ගැනීම අපහසුයි.

ගිනි සපු (Michelia champaca)

දකුණු හා ගිණිකොන ආසියානු රටවලට දේශීය වූ සදාහරිත විශාල ප්‍රමාණයේ ගසකි. ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් හඳුන්වාදුන් ශාකයකි. ගිනි සපු ශාකයේ කහ/සුදු මල්වල ඇති අලංකාරයත් ආකර්ෂණීය සුවඳත් හේතුවෙන් ඉන්දියාවේ ආගමික කටයුතු වල දී පූජා පැවැත්වීමට බහුලව යොදා ගැනේ. තවද කාන්තා පාර්ශවය මෙය අලංකාරයටත් සුවඳවිලවුන් ලෙසත් භාවිතා කරයි. මේ හේතුවෙන් ගිනිසපු ගස joy perfume tree ලෙස ද නම් දරා ඇත. ගිනිසපු ගසේ මෙම විශේෂත්වය හේතුවෙන් සෞම්‍ය කලාපීය රටවල්වල උද්‍යාන වලට ද හඳුන්වා දී ඇත. උදා: කැලිෆෝනියාවේ මුහුදු තීරයේ කුරුල්ලෝ ගිනි සපුමල් සඳහා කැමැත්තක් දක්වති. ශ්‍රී ලංකාවේ ගෙවතු ආශ්‍රිතව ද ගිනි සපු ගස ව්‍යාප්තව ඇත. රාජ්‍ය දැව සංස්ථා වර්ගීකරණය අනුව දෙවන පන්තියේ දැවයකි.

අතින් ඉරීම : පහසුයි/සාමාන්‍යයි
ඇණ ගැසීම : පහසුයි/සාමාන්‍යයි
වැලි කොළ ඇල්ලීම : සාමාන්‍යයි
ඔප දැමීම සහ සායම් කිරීම : හොඳයි
වෙනත් : සිනිඳු මතුපිටක් ලබාගත හැකිය.

කායා (Khaya senegalensis)

අප්‍රිකානු රටවල් වල කොංගෝ, කැමරූන්, ඝානා, උගන්ඩා, නයිජීරියා සහ මාලි වැනි රටවල් වල දේශීය ශාකයකි. ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ශාකයකි. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ තේක්ක වනවගා වලට අලින්ගෙන් සිදුවන හානිය හේතුවෙන් විකල්ප ශාකයක් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කායා වනවගා පිහිටුවා ඇත. ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 350 ට වැඩි කායා වනවගා මෑත කාලයේ දී ස්ථාපිත කර ඇති අතර, එම දැව සඳහා එතරම් ඉල්ලුමක් නොමැත. එහෙත් පරිණත කායා ශාකවල දැව සඳහා යම් ඉල්ලුමක් අනාගතයේ ඇතිවිය හැකිය. අප්‍රිකානු රටවල කායා කඳේ පොතු දේශීය වෙදකම සඳහා, රෙදි ඩයි කිරීම සඳහා යොදාගැනේ. තවද කායා ශාකය පාරවල් දෙපස අලංකාරය සඳහා සිටුවීමට භාවිතා කරයි.

මූලාශ්‍රය: Wikipedia

අතින් ඉරීම : සාමාන්‍යයි
ඇණ ගැසීම : පහසුයි
වැලි කොළ ඇල්ලීම : පහසුයි/සාමාන්‍යයි
ඔප දැමීම සහ සායම් කිරීම : හොඳයි
වෙනත් : සිනිඳු දිලිසෙන මතුපිටක් සහිත නිමාවක් ඇත. පිරවුම්කාරක භාවිතය නිර්දේශ කරයි.

පයිනස් කැරිබියා (Pinus caribaea)

මූලාශ්‍රය: Sri Lanka Guardian

විවෘත බීජ (gymnosperm) යටතේ ගැනෙන පයිනස් ශාකයෙන් ලැබෙන දැව මෘදු දැව ලෙසද හඳුන්වයි. පයිනස් විශේෂ 122 පමණ ලෝකයේ පවතී. මධ්‍යම ඇමෙරිකානු රටවල උපන් බිම වූ මෙම කේතුධර ශාකය, අද වනවිට ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 15,000 පමණ වනවගා භූමි වල පැතිරී පවතී. ශ්‍රී ලංකාවට මෙය හඳුන්වාදුන් ශාකයකි. ස්වභාවික පුනර්ජනනය ශ්‍රී ලංකාවේ සාර්ථකව දැකගත නොහැකි මෙම ශාකය වනවගා පිහිටුවීමේදී පාරිසරික හේතු මත වර්තමානයේ දී යොදා නොගනී. ගිනි ගැනීමට ලක්වෙන නිසරු බිම් වල සිටුවීමට නිර්දේශිත ය. ශ්‍රී ලංකාව තුළ මෙම ශාකයේ භාවිතය කාලයත් සමඟ ඔලියොරෙසින්, විදුලි කණු, (පරිරක්ෂණයෙන් පසු) සහ ගෘහ භාණ්ඩ ලෙස පරිවර්තනය විය.

අතින් ඉරීම : පහසුයි
ඇණ ගැසීම : පහසුයි
වැලි කොළ ඇල්ලීම : සාමාන්‍යයි
ඔප දැමීම සහ සායම් කිරීම : හොඳයි
වෙනත් : පීඩනය යටතේ ඇලවීම පහසුයි.

ඉයුකැලිප්ටස් ග්‍රාන්ඩිස් (Eucalyptus grandis)

මෙම ශාකය ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තය සහ නිව් සවුත්වේල්ස් වනාන්තරවල ප්‍රධාන ශාකය වේ. මෙම ශාකය ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවෙන් හඳුන්වාදුන් ශාකයකි. ඉයුකැලිප්ටස් ග්‍රාන්ඩිස් වලට අමතරව ඉයුකැලිප්ටස් විශේෂ 734 ක් පමණ ඇති බව අපි අමතක නොකරමු. මෙම ශාකය Rose gum සහ Flooded gum ලෙස හඳුන්වන මීටර් 40 පමණ උසට වැඩෙන, සෙන්ටි මීටර් 80 – 90 පමණ පසු මට්ටමේ (පොළොවේ සිට මීටර් 1.3 ක් උසින්) විෂ්කම්භයෙන් යුත් ඉතා ප්‍රයෝජනවත් දැව ලබා දෙන ශාකයකි. ශාකයෙන් ⅔ පමණ පැහැදිලි සෘජු කඳ ය. 1882 දී හග්ගල උද්භිද උද්‍යානයට ඉයුකැලිප්ටස් ශාකය හඳුන්වා දී ඇති අතර, අද ද එම අති දැවැන්ත වෘක්ෂ උද්‍යානය අලංකාර කරයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඉයුකැලිප්ටස් ග්‍රාන්ඩිස් හෙක්ටයාර් 3000 පමණ ඇත. මීට අමතරව තේ වතු ආශ්‍රිතව ද වන වගා ඇති කර ඇත. රාජ්‍ය දැව සංස්ථාව වාර්ෂිකව යුකැලිප්ටස් ග්‍රාන්ඩිස් දැව යොදාගෙන දුම්රිය සිල්පර 125,000 පමණ නිෂ්පාදනය කරයි. මෙම දැව රාජ්‍ය දැව සංස්ථා දැව වර්ගීකරණය අනුව දෙවන පන්තියේ දැවයක් වන අතර, දැව පරිරක්ෂණය කළ විට පළමු පන්තියේ දැව ලෙස අලෙවි කළ හැකිය.

අතින් ඉරීම : පහසුයි
ඇණ ගැසීම : සාමාන්‍යයි
වැලි කොළ ඇල්ලීම : සාමාන්‍යයි
ඔප දැමීම සහ සායම් කිරීම : හොඳයි
වෙනත් : වේගවත් වර්ධනයක් සහිත කඳන් කැපීමේදී පිපිරීම් හටගනී. ඇණ ගැසීමේදී පැලීම් ඇතිවිය හැක.

ඉයුකැලිප්ටස් මෛක්‍රෝකෝරිස් (Eucalyptus microcorys)

ඕස්ට්‍රේලියාවේ New South Wales සහ Queensland වලට ආවේණික මෙම ශාකය මීටර් 30 – 40 පමණ උසට වැඩෙන කඳේ විෂ්කම්භය සෙන්ටි මීටර් 70 – 80 පමණ වන විශාල ශාකයකි. මෙම ශාකය ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියාවෙන් හඳුන්වාදුන් ශාකයකි. දැව වල ඇති ග්‍රීස් (greasy) ස්වභාවය හේතුවෙන් tallow wood ලෙස හැඳින්වේ. මෙම දැව වල ඉහල මට්ටමක ටැනින් අඩංගු වේ. ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉරු දැව වල දික් මිමි ලබාදීමට හැකිවීම හේතුවෙන් ලංකාව තුළ අධික ඉල්ලුමක් මෙම දැවවලට ලැබී ඇත.

අතින් ඉරීම : අපහසුයි
ඇණ ගැසීම : අපහසුයි
වැලි කොළ ඇල්ලීම : සාමාන්‍යයි
ඔප දැමීම සහ සායම් කිරීම : හොඳයි
වෙනත් : ඇලෙන ගතිය නිසා උපකරණ මොට වීමක් පෙන්වයි.

ශ්‍රී ලංකා රාජ්‍ය දැව සංස්ථාව සමඟ සිදුකල සාකච්ඡාව මගින්, එම ආයතනය මගින් සපයනු ලබන සේවාවන් සහ නිවසක් ඉදි කිරීමේදී එම ආයතනයෙන් ලබා ගත හැකි සේවාවන් පිළිබඳවත් අපි සාකච්ඡා කලෙමු. එහිදී එම ආයතනය මගින් අප වෙත සැපයූ දැව පිළිබඳ දත්ත, මෙම ලිපිය සැකසීමේදී අප හට මහත් උපාකාරී විය. එබැවින් ඒ සම්බන්ඳව එම ආයතනයට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.

ShareTweetSend
Previous Post

වායු සමීකරණ වල නිතර ඇතිවන ගැටලු සහ ඒවාට විසඳුම්

Next Post

Chinthaka Wickramage associates විසින් නිර්මාණය කරන ලද සිමෙන්ට් බ්‍රික් හවුස් (Cement Brick House)

Team Heavenz

Team Heavenz

The virtual society of construction industry in Sri Lanka. Follow us to be updated about new articles.

Related Posts

ගොඩනැගිල්ලක පිටත ආවරණය (Cladding) සඳහා තඹ යොදාගන්න බව ඔබ දන්නවද?
ඔබේ දැනුමට

ගොඩනැගිල්ලක පිටත ආවරණය (Cladding) සඳහා තඹ යොදාගන්න බව ඔබ දන්නවද?

by Team Heavenz
පෙබරවාරි 5, 2022
නිවෙස් සරසන ලෑම්ප්ෂේඩ්ස් (Lamp shades)
ඔබේ දැනුමට

නිවෙස් සරසන ලෑම්ප්ෂේඩ්ස් (Lamp shades)

by Team Heavenz
පෙබරවාරි 5, 2022
ඉස්සර ගෙවල් වල මැද මිදුලක් තිබ්බේ ඇයි ?
ඔබේ දැනුමට

ඉස්සර ගෙවල් වල මැද මිදුලක් තිබ්බේ ඇයි ?

by Team Heavenz
මාර්තු 19, 2022
ඔබේ ගොඩනැගිල්ලට හරිත ගොඩනැගිලි ද්‍රව්‍ය (Green Building Materials) යොදා ගන්න අමතක කරන්න එපා!
ඔබේ දැනුමට

ඔබේ ගොඩනැගිල්ලට හරිත ගොඩනැගිලි ද්‍රව්‍ය (Green Building Materials) යොදා ගන්න අමතක කරන්න එපා!

by Team Heavenz
මාර්තු 19, 2022
සොදුරු නිවහනට සුදුසු දැව තෝරමු
ඔබේ දැනුමට

සොදුරු නිවහනට සුදුසු දැව තෝරමු

by Team Heavenz
පෙබරවාරි 5, 2022

Comments 1

  1. පින්ග්කිරීම: සෙවණ සඳහා ඔබේ ගෙවත්තේ වැවීමට සුදුසු පැල 12 ක් – HEAVENZ.LK

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Premium Content

ගොඩනැගිල්ලක පිටත ආවරණය (Cladding) සඳහා තඹ යොදාගන්න බව ඔබ දන්නවද?
ඔබේ දැනුමට

ගොඩනැගිල්ලක පිටත ආවරණය (Cladding) සඳහා තඹ යොදාගන්න බව ඔබ දන්නවද?

by Team Heavenz
පෙබරවාරි 5, 2022
0

මානව වර්ගයා විසින් ආයුධ හා ආම්පන්න නිර්මාණය කිරීම සඳහා පළමුවෙන්ම සොයාගත් ලෝහය ලෙස තඹ හැඳින්විය හැක. වසර 10,000කට එහායින් වූ...

Read more
වැඩබිමක් (Construction Site) පටන් ගන්න කලින් මේ ගැනත් හිතන්න!

වැඩබිමක් (Construction Site) පටන් ගන්න කලින් මේ ගැනත් හිතන්න!

නොවැම්බර් 14, 2021
නිවෙස් සරසන ලෑම්ප්ෂේඩ්ස් (Lamp shades)

නිවෙස් සරසන ලෑම්ප්ෂේඩ්ස් (Lamp shades)

පෙබරවාරි 5, 2022
ඉස්සර ගෙවල් වල මැද මිදුලක් තිබ්බේ ඇයි ?

ඉස්සර ගෙවල් වල මැද මිදුලක් තිබ්බේ ඇයි ?

මාර්තු 19, 2022
සොදුරු නිවහනට සුදුසු දැව තෝරමු

සොදුරු නිවහනට සුදුසු දැව තෝරමු

පෙබරවාරි 5, 2022

Next Post
Cement Brick House by Chinthaka Wickramage Associates

Chinthaka Wickramage associates විසින් නිර්මාණය කරන ලද සිමෙන්ට් බ්‍රික් හවුස් (Cement Brick House)

Facebook Twitter Youtube Instagram

Heavenz Magazine

ISSN 2806-5034

Heavenz Technologies is the team behind Heavenz.lk online magazine. We are Sri Lanka’s No.1 media dedicated to Sri Lankan construction industry. We ensure the industry awareness within general public.

Official Online Magazine Partner

Official Online Magazine Partner

Build SL 2020

© 2021 Heavenz.lk by Heavenz Technologies (Pvt) Ltd.

No Result
View All Result
  • Login
  • Cart
  • English
  • ‎
  • මුල් පිටුව
  • වෙළඳපල
  • ඔබේ දැනුමට
    • නිවසට Products
    • නිවසට Tips
  • වෘත්තිකයන්ගෙන් දැනගනිමු
    • Chat With An Architect
    • අපිට අලුත් Interior Designing
    • ඉංජිනේරුවෙක්ගෙන් අහමු
    • ඔබේ උද්‍යානයට
    • නීතිය ගැන දැනුවත්ද?
  • සංවාද (Videos)
    • වෘත්තිකයන්ගෙන් ඔබේ දිවියට
    • වෙනත්
  • විස්කම් නිමැවුම්
    • Residences
    • Hotels
    • Commercial & Other
  • නවතම තොරතුරු
    • රට වටේ
    • ලෝකෙ වටේ
  • ‎
  • අපි ගැන
  • සම්බන්ධ කරගන්න

© 2021 Heavenz.lk by Heavenz Technologies (Pvt) Ltd.

Welcome Back!

Sign In with Facebook
Sign In with Google
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?