Heavenz.lk

ශ්‍රී ලංකා ඉදිකිරීම් සහ ගෘහ කර්මාන්තයේ
ද්වි භාෂා වෙබ් සඟරාව

Heavenz.lk

ශ්‍රී ලංකා ඉදිකිරීම් සහ ගෘහ කර්මාන්තයේ
ද්වි භාෂා වෙබ් සඟරාව

CONNECT

STATE BRIDGE DESIGN COMPETITION - 2021

CONNECT – State Bridge Design Competition is organized by the State Ministry of Rural Roads and other Infrastructure as a key milestone in the Rural Bridge Program which targets to develop 2000 rural bridges in 2021.

Registration deadline extended till 22nd February 2021

Slider

වෘත්තිකයින්ගේ අවකාශය

ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් විසින් ඔබ වෙත ගෙන එනු ලබන ලිපි මාලාව
දේපල බැහැර කිරීම සහ අන්තිම කැමැත්ත

දේපල බැහැර කිරීම සහ අන්තිම කැමැත්ත

අපට අයත් නිවාස සහ ඉඩම් භුක්ති විඳීමේ දී මෙන්ම එම දේපළ වෙනත් අයෙකුට හිමිකර දීමේ දී ද නීතිමය වශයෙන් විවිධ…

නොවැම්බර් 14, 2020
පොකුණූ යනු සෞන්දර්යාත්මක අංගයක්ද?

පොකුණූ යනු සෞන්දර්යාත්මක අංගයක්ද?

භූ දර්ශන මූලාංග ලෙස සඳහන් වන්නේ භූ දර්ශනයේ හමුවන​ විවිධ වර්ගයේ අංග වේ. එවැනි එක් භූ දර්ශන අංගයක් වන්නේ පොකුණයි.…

නොවැම්බර් 1, 2020
නිවසක් නිර්මාණය කිරීමට සහ එය ගොඩනැගීම සඳහා වරලත් සිවිල්  (ව්‍යූහ) ඉංජිනේරුවෙකුගේ සේවය අත්‍යවශ්‍ය ද?

නිවසක් නිර්මාණය කිරීමට සහ එය ගොඩනැගීම සඳහා වරලත් සිවිල් (ව්‍යූහ) ඉංජිනේරුවෙකුගේ සේවය අත්‍යවශ්‍ය ද?

ශ්‍රී ලංකික ජනතාව බොහෝ විට තම නිවාස සෑදීමේදී ඒවායේ බාහිර සහ අභ්‍යන්තර අලංකාරය පිළිබඳව දැඩි විමසිලිමත් භාවයකින් කටයුතු කරනු ලබන…

ඔක්තෝබර් 20, 2020
ඔබගේ මීළඟ ව්‍යාපෘතියට Interior Designer කෙනෙක්?

ඔබගේ මීළඟ ව්‍යාපෘතියට Interior Designer කෙනෙක්?

“අභ්‍යන්තර සැලසුම් නිර්මාණකරණය” යනු ඕනම ගොඩනැඟිල්ලක අභ්‍යන්තරය, ආරක්ෂිතව, සෞඛ්‍යශීලී සහ සෞන්දර්යාත්මක ලෙස වැඩි දියුණු කිරීමේ කලාව සහ විද්‍යාවයි. මෙවන් ව්‍යාපෘතීන්…

සැප්තැම්බර් 25, 2020
ඔබ දක්ෂ නිර්මාණ ශිල්පියෙක්ද? ඔබ වාස්තු විද්‍යාඥයෙක්  වීමට සිහින මවමින් ඉන්නවාද?

ඔබ දක්ෂ නිර්මාණ ශිල්පියෙක්ද? ඔබ වාස්තු විද්‍යාඥයෙක් වීමට සිහින මවමින් ඉන්නවාද?

ඔබ කරන ඕනෑම නිර්මාණ කටයුත්තක වෘත්තීයමය මට්ටමට ළඟා වීමට නම් ඒ සඳහා අත්‍යාවශ්‍ය ප්‍රධානම සාධක වන්නේ දැනුම, හැකියාව සහ පළපුරුද්දයි.…

සැප්තැම්බර් 16, 2020
ඔබේ ඉඩම් හෝ නිවාස සිහිනය ඉටු කර ගැනීමට පෙර . .

ඔබේ ඉඩම් හෝ නිවාස සිහිනය ඉටු කර ගැනීමට පෙර . .

ආහාර, ඇඳුම් පැළඳුම් සේ ම, අපගේ අනෙක් ප්‍රධානතම මූලික අවශ්‍යතාවය වන්නේ වාසස්ථානයයි. කුමන තරාතිරමක පුද්ගලයකු වුවද, ඔහුට ගැලපෙන සහ පහසු…

සැප්තැම්බර් 10, 2020

වෘත්තීයවේදීන්ගෙන් දැනගනිමු

ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් ඔබ වෙත ගෙන එනු ලබන ලිපි මාලාව..

වැඩිදුර විස්තර

ක්ෂේත්‍රයේ වෘතීයවේදීන් විසින් ඔබ වෙත ගෙන එනු ලබන ලිපි මාලාව..

Heavenz සාකච්ඡා

නවීන ක්‍රමවේදයන් සහ ප්‍රවණතා, ඒවායේ තිරසාරභාවය පිළිබඳව සාකච්ඡා කරන ලිපි එකතුවකි.
Architecture සහ interior designing හි නිර්මාණ සංකල්ප

Architecture සහ interior designing හි නිර්මාණ සංකල්ප

Architecture සහ Interior designing සම්බන්ධයෙන් ගත් කල, එය නිවාස දෙකකට කිසි විටෙකත් එක සමාන නොවේ.…

ජූනි 20, 2020
ශ්‍රී ලංකාවේදීම ලබා ගත හැකි බිම් හැඩ කරන ක්‍රම

ශ්‍රී ලංකාවේදීම ලබා ගත හැකි බිම් හැඩ කරන ක්‍රම

බිම් වර්ග(Flooring types), වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය විවිධ ද්‍රව්‍ය භාවිතා කරමින් මතුපිටකට හෝ බිමකට ආධාර…

මැයි 12, 2020
ගෙදරක් හදන්න යන වියදම් අස්සෙ Architect කෙනෙක්ටත් වියදම් කරන්න ඕනද?

ගෙදරක් හදන්න යන වියදම් අස්සෙ Architect කෙනෙක්ටත් වියදම් කරන්න ඕනද?

ඇත්තටම ගෙදරක් හදන්න Architect කෙනෙක්වම hire කරන්න ඕනද? Plan අදින කෙනෙක්ට කියල වැඩේ කරගන්න බැරිද?…

අප්‍රේල් 27, 2020
පිහිනුම් තටාකය නිවස තුල ඉදිකරනවා ද, නිවසින් පිට ඉදිකරනවා ද?

පිහිනුම් තටාකය නිවස තුල ඉදිකරනවා ද, නිවසින් පිට ඉදිකරනවා ද?

හැඳින්වීම ජලය පෘථිවියේ ජීවය සඳහා ඉතා වැදගත් අංගයකි. වතුර නොමැතිනම්, ජීවිතයත් නොමැත. ඇත්ත වශයෙන්ම, ග්‍රහලෝකයක්…

අප්‍රේල් 24, 2020
Self Sustainable Cities කියන්නේ මොනවාද?

Self Sustainable Cities කියන්නේ මොනවාද?

පාරවල් වල ගමන් කරන දහස් ගණනක් මිනිස්සු, වාහන තදබද, අහස උසට යන ගොඩනැගිලි සහ තැනින්…

මාර්තු 6, 2020
නිවස සැලසුම් කිරීමේදී Ventilation වල බලපෑම

නිවස සැලසුම් කිරීමේදී Ventilation වල බලපෑම

සංවාතනය කියන්නේ මොකක්ද? Ventilation of designed spaces මිනිස් පැවැත්මට අත්‍යවශ්‍ය වන මූලික අංගයක් තමයි වාතය.…

පෙබරවාරි 21, 2020

Heavenz ටිප්ස්

නිවසේ අභ්‍යන්තර සැරසිලි, ගෙවතු වගාව සහ ඒ අතරමැද වූ සියල්ල මීට අයත් වේ.
රෝහිත ලියනගේ මහතා රචිත නිවහනක් ඉදිකිරීමට උපදෙස් අත්පොත

රෝහිත ලියනගේ මහතා රචිත නිවහනක් ඉදිකිරීමට උපදෙස් අත්පොත

තමන්ටම කියල ලස්සන නිවහනක් හදාගන්නව කියන්නෙ අපි හැමෝටම තියන ලොකු හීනයක්. කාලයක් තිස්සෙ බලාපොරොත්තු තියාගෙන…

ඔක්තෝබර් 26, 2020
විසිතුරු වේවැල් භාණ්ඩ සමඟ ඔබේ නිවසටත් වෙනස්ම අලංකාරයක්

විසිතුරු වේවැල් භාණ්ඩ සමඟ ඔබේ නිවසටත් වෙනස්ම අලංකාරයක්

රදාවඩුන්න කියන්නෙ ලංකාවෙ වේවැල් කර්මාන්තයට ඉතාම ප්‍රසිද්ධ ප්‍රදේශයක්. සියවස් කිහිපයක් ඈතට දිව යන දිගු ඉතාහාසයක්…

අගෝස්තු 30, 2020
ෆෙයාර් ෆේස්ඩ්(Fair-Faced) කොන්ක්‍රීට් සමග ඔබේ සිතැඟි අදහස් ගොඩනගමු

ෆෙයාර් ෆේස්ඩ්(Fair-Faced) කොන්ක්‍රීට් සමග ඔබේ සිතැඟි අදහස් ගොඩනගමු

Source – Project 101 house / Pinterest.pt මුල් යුගයේ කොන්ක්‍රීට් ආශ්‍රිත නිමැවුම් හුදෙක් බර දරා…

ජූලි 22, 2020
ඔබගේ නිවසට ගැලපෙනම තිරරෙදි වර්ග තෝරා ගනිමු.

ඔබගේ නිවසට ගැලපෙනම තිරරෙදි වර්ග තෝරා ගනිමු.

කාමරේක ඇතුලාන්තය අංගසම්පූර්ණ වීමට අවශ්‍යම අංගයක් ලෙස තිර රෙදි හැඳින්විය හැකිය. ඔබගේ නිවස තුළ තත්ත්වය වැඩි…

ජූලි 11, 2020
සෙවණ සඳහා ඔබේ ගෙවත්තේ වැවීමට සුදුසු පැල 12 ක්

සෙවණ සඳහා ඔබේ ගෙවත්තේ වැවීමට සුදුසු පැල 12 ක්

ශ්‍රී ලංකාවේ නිවර්තන දේශගුණය රටේ ශාක ජීවීන්ට බෙහෙවින් උපකාරී වන අතර දිවයින පුරා අලංකාර පැලෑටි…

ජූනි 28, 2020
ඔබේ නිවස තුල පැළ කිරීමට සුදුසු ශාක වර්ග 15ක්

ඔබේ නිවස තුල පැළ කිරීමට සුදුසු ශාක වර්ග 15ක්

ඔබේ නිවස අලංකාරව තබා ගැනීම සහ පැල රෝපණය කිරීම සම්බන්ධයෙන් ගත් කල, එය වැදගත් වන්නේ…

ජූනි 10, 2020

ඔබේ කතාව අපට කියන්න
ප්‍රකාශ කිරීමට අපි සූදානම්!

දේශීය ඉදිකිරීම් කර්මාන්තය පිළිබඳ අදහස් බෙදා ගැනීමට නොමිලේ අන්තර්ජාල වේදිකාවක්!

Slider

අපගේ YouTube නාලිකාව හා සම්බන්ධ වන්න

Team Heavenz

Slider

නිතර කියවූ ලිපි

Self Sustainable Cities කියන්නේ මොනවාද?

Self Sustainable Cities කියන්නේ මොනවාද?

පාරවල් වල ගමන් කරන දහස් ගණනක් මිනිස්සු, වාහන තදබද, අහස උසට යන ගොඩනැගිලි සහ තැනින්…

මාර්තු 6, 2020
Architects, Interior designers සහ ගොඩනැගිලි නිර්මාණකරුවන් සඳහා 3D Visualization හි ඇති වැදගත්කම

Architects, Interior designers සහ ගොඩනැගිලි නිර්මාණකරුවන් සඳහා 3D Visualization හි ඇති වැදගත්කම

3D visualization යනු සරලවම අවකාශයන් සහ ස්ථානවල හැඟීම් සහ පෙනුම තේරුම් ගැනීමට සහ අත්දැකීමට උපකාරී…

මැයි 18, 2020
පිහිනුම් තටාකය නිවස තුල ඉදිකරනවා ද, නිවසින් පිට ඉදිකරනවා ද?

පිහිනුම් තටාකය නිවස තුල ඉදිකරනවා ද, නිවසින් පිට ඉදිකරනවා ද?

හැඳින්වීම ජලය පෘථිවියේ ජීවය සඳහා ඉතා වැදගත් අංගයකි. වතුර නොමැතිනම්, ජීවිතයත් නොමැත. ඇත්ත වශයෙන්ම, ග්‍රහලෝකයක්…

අප්‍රේල් 24, 2020
සෙවණ සඳහා ඔබේ ගෙවත්තේ වැවීමට සුදුසු පැල 12 ක්

සෙවණ සඳහා ඔබේ ගෙවත්තේ වැවීමට සුදුසු පැල 12 ක්

ශ්‍රී ලංකාවේ නිවර්තන දේශගුණය රටේ ශාක ජීවීන්ට බෙහෙවින් උපකාරී වන අතර දිවයින පුරා අලංකාර පැලෑටි…

ජූනි 28, 2020
ගෙදරක් හදන්න යන වියදම් අස්සෙ Architect කෙනෙක්ටත් වියදම් කරන්න ඕනද?

ගෙදරක් හදන්න යන වියදම් අස්සෙ Architect කෙනෙක්ටත් වියදම් කරන්න ඕනද?

ඇත්තටම ගෙදරක් හදන්න Architect කෙනෙක්වම hire කරන්න ඕනද? Plan අදින කෙනෙක්ට කියල වැඩේ කරගන්න බැරිද?…

අප්‍රේල් 27, 2020
ඔබගේ නිවසට ගැලපෙනම තිරරෙදි වර්ග තෝරා ගනිමු.

ඔබගේ නිවසට ගැලපෙනම තිරරෙදි වර්ග තෝරා ගනිමු.

කාමරේක ඇතුලාන්තය අංගසම්පූර්ණ වීමට අවශ්‍යම අංගයක් ලෙස තිර රෙදි හැඳින්විය හැකිය. ඔබගේ නිවස තුළ තත්ත්වය වැඩි…

ජූලි 11, 2020

වෘත්තිකයන් සමඟ කල සංවාද

ඇයි මේ ඉදිකරන ලද ගොඩනැගිලි කඩා වැටෙන්නේ?
ඇයි මේ ඉදිකරන ලද ගොඩනැගිලි කඩා වැටෙන්නේ?
වරලත් ඉංජිනේරු සමන්ත මංගල මහතා සමග සිදුකළ විශේෂ සාකච්ඡාව
වරලත් ඉංජිනේරු සමන්ත මංගල මහතා සමග සිදුකළ විශේෂ සාකච්ඡාව
නිවසක් තුල ශාක පැල කිරීම සුදුසුද?
නිදන කාමරයේ පැල ස්ථාපනය කිරීම ඇත්තටම වැරදිද?
නිවසක් තුල ශාක පැල කිරීම සුදුසුද?
නිදන කාමරයේ පැල ස්ථාපනය කිරීම ඇත්තටම වැරදිද?
බුද්ධි රංග දසනායක මහතා සමඟ පැවැත්වූ කතිකාවත
ගෙවතු අලංකරණ උපදේශක
බුද්ධි රංග දසනායක මහතා සමඟ පැවැත්වූ කතිකාවත
Covid-19 වෛරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව කෙරෙන විශේෂ සාකච්ඡාව
මහාචාර්ය රංජිත් දිසානායක
ආචාර්ය චන්දන සිරිවර්ධන
වාස්තු විද්‍යාවේදී රසල් දන්දෙනිය
Covid-19 වෛරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය පිළිබඳව කෙරෙන විශේෂ සාකච්චාව
මහාචාර්ය රංජිත් දිසානායක
ආචාර්ය චන්දන සිරිවර්ධන
වාස්තු විද්‍යාවේදී රසල් දන්දෙනිය
වාස්තු විද්‍යාවේදී චතුරිකා කුලසිංහ විසින් නිර්මාණය කරන ලද Cul-de-sac නිවස පිළිබඳ සිදුකල සාකච්ඡාව
වාස්තු විද්‍යාවේදී චතුරිකා කුලසිංහ විසින් නිර්මාණය කරන ලද Cul-de-sac නිවස පිළිබඳ සිදුකල සාකච්ඡාව
Archt. chathurika Kulasinghe
previous arrow
next arrow
Slider
Turning Circle එකකින් හැඩ වූ “Cul-de-sac” නිවස

Turning Circle එකකින් හැඩ වූ “Cul-de-sac” නිවස

Cul-de-sac නිවස යනු අඩකවයක් සහිත ඉඩමක ඉදි කරන ලද අපූරු නිවසකි. Turning Circle එක නිවසට බාධාවක් ලෙස නොදැක එය නිවසේ සමස්ත වාස්තු විද්‍යා නිර්මාණයත් සමඟ මුසුකරමින් නිමවා ඇති මෙම නිර්මාණය අගය කල යුතුමය.
ඔබත් ඔබේ නිවස තුල පැළ වවන්න හිතනවද?

ඔබත් ඔබේ නිවස තුල පැළ වවන්න හිතනවද?

බුද්ධි රංග දසනායක මහතා වයඹ විශ්ව විද්‍යාලයේ curator වරයෙකු ලෙස සේවය කරයි. ගෘහස්ථව පැළ රෝපණය සහ හරිත සංකල්පය විවිධ ව්‍යාපෘති සඳහා යොදා ගැනීම පිළිබඳව ගැඹුරු දැනුමක් ඔහු සතුව ඇත. මෙම සංවාදය ගෘහස්ථ අවකාශයට හරිත පැහැය ලබා ගැනීම සම්බන්ධවයි.
දැව වල විවිධ ගුණාංග සහ දැව සැකසීම පිළිබඳව ඔබ දැනුවත්ද?

දැව වල විවිධ ගුණාංග සහ දැව සැකසීම පිළිබඳව ඔබ දැනුවත්ද?

S. සෙනරත්න මහතා වසර 30 කට වැඩි කාලයක් දැව කර්මාන්තයේ අත්දැකීම් සහිත දැව උපදේශකයෙකි. මෙම සාකච්ඡාවේදී අපි දැව කර්මාන්තයේ විවිධ අංශ සහ ඒවායේ සේවාවන් පිළිබඳව ආවරණය කළෙමු.

නිතර ඇසූ ප්‍රශ්න

ඔබ ඉදිකිරීම් ව්‍යාපෘති සිදුකරනවා ද?

නැහැ. අප සිදුකරන්නේ එවන් ව්‍යාපෘති වලට අදාළ සේවා ගැන තොරතුරු බෙදාහදා ගැනීමයි.

මට ඔබේ විද්‍යුත් මාධ්‍ය වල වෙළඳ දැන්වීමක් පළකිරීමට පුළුවන් ද?

ඔබට පුළුවන්. කරුණාකර අපිව Advertise පිටුව හරහා සම්බන්ධ කරගන්න.