මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකම ඉදි කරමින් පැවති ගොඩනැගිලි සහ සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් නිමා කර ගොඩනැගිලිද කිහිපයක් කඩා වැටීම් වාර්තා වුණා. කාලීන මාතෘකාවක් වන මේ සම්බන්ඳව ක්ෂේත්රයේ ප්‍රවීණයෙක් සමඟ කතිකාවත් කිරීමට අපි තීරණය කලේ ඒ නිසයි.
![]()

Cul-de-sac නිවස යනු අඩකවයක් සහිත ඉඩමක ඉදි කරන ලද අපූරු නිවසකි. Turning Circle එක නිවසට බාධාවක් ලෙස නොදැක එය නිවසේ සමස්ත වාස්තු විද්‍යා නිර්මාණයත් සමඟ මුසුකරමින් නිමවා ඇති මෙම නිර්මාණය අගය කල යුතුමය.
![]()

බුද්ධි රංග දසනායක මහතා වයඹ විශ්ව විද්‍යාලයේ curator වරයෙකු ලෙස සේවය කරයි. ගෘහස්ථව පැළ රෝපණය සහ හරිත සංකල්පය විවිධ ව්‍යාපෘති සඳහා යොදා ගැනීම පිළිබඳව ගැඹුරු දැනුමක් ඔහු සතුව ඇත. මෙම සංවාදය ගෘහස්ථ අවකාශයට හරිත පැහැය ලබා ගැනීම සම්බන්ධවයි.
![]()

S. සෙනරත්න මහතා වසර 30 කට වැඩි කාලයක් දැව කර්මාන්තයේ අත්දැකීම් සහිත දැව උපදේශකයෙකි. මෙම සාකච්ඡාවේදී අපි දැව කර්මාන්තයේ විවිධ අංශ සහ ඒවායේ සේවාවන් පිළිබඳව ආවරණය කළෙමු.
![]()

නිලුෂ රාජපක්ෂ මහත්මිය කැන්ඩෙලා ලයිටින් ඩිසයිනින් (පුද්ගලික) සමාගමේ නිර්මාතෘවරිය වන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිධාරිණියකි. දේශීය හා විදේශීය ව්‍යාපෘති සමඟ ඇය ලද දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීමට ඇය අප හා එක් විය.
![]()

ශ්‍රී ලංකාවේ Covid 19 වසංගත තත්ත්වයෙන් පසු ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය ගැන මහාචාර්ය රන්ජිත් දිසානායක, ආචාර්ය චන්දන සිරිවර්ධන සහ වාස්තු විද්‍යාවේදී රසල් දන්දෙනිය මහතා සමඟ කළ විශේෂ සාකච්ඡාව.
![]()

වෘත්තීය අභ්‍යන්තර සැලසුම් නිර්මාණශිල්පියෙකු සහ kalota Topical Inspirations හි හිමිකරු වන සුදර්ශන බණ්ඩාර රණභාහු මහතා සමඟ සාකච්ඡාවක්. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සැලසුම් නිර්මාණශිල්පයේ අද තත්වය සහ අප මෙම සේවාවන් භාවිතා කළ යුත්තේ ඇයිද යන්න පිළිබඳව අපි සාකච්ඡා කළෙමු.
![]()

ශ්‍රී ලංකා රාජ්‍ය දැව සංස්ථාව උසස් තත්ත්වයේ ගෘහ භාණ්ඩ සැපයීමට අමතරව තවත් පුළුල් පරාසයක සේවාවන් සපයයි. ආචාර්ය N.D. රුවන්පතිරණ මහතා සමඟ අප කළ සාකච්ඡාවෙන් එම ආයතනය මඟින් සපයනු ලබන අනන්‍ය සේවාවන් සහ එම සේවාවන් ලබා ගැනීමෙන් ඇති වන වාසි පිළිබඳවත් අපි සාකච්ඡා කළෙමු.
![]()

සුදේශ් ලියනගේ මහතා Hayleys Pest Management අංශයේ ප්‍රධාන කළමනාකරු වන අතර ශ්‍රී ලංකාවේ පළිබෝධකයන්ගේ සංගමයේ(Pest managers association of Sri Lanka) සභාපතිවරයා ද වේ. ඉදිකිරීම් ක්ෂේත්රයේ වෘත්තිකයෙකු සමඟ Heavenz.lk හි පළමු සාකච්ඡාව මෙය විය.