දායකත්වය: ආචාර්ය N.D. රුවන්පතිරණ මහතා (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පර්යේෂණ, සංවර්ධන හා පුහුණු)- ශ්‍රී ලංකා රාජ්‍ය දැව සංස්ථාව)
ශ්‍රී ලංකා රාජ්‍ය දැව සංස්ථාව උසස් තත්ත්වයේ ගෘහ භාණ්ඩ සැපයීමට අමතරව තවත් පුළුල් පරාසයක සේවාවන් සපයයි. ආචාර්ය N.D. රුවන්පතිරණ මහතා සමඟ අප කළ සාකච්ඡාවෙන් එම ආයතනය මඟින් සපයනු ලබන අනන්‍ය සේවාවන් සහ එම සේවාවන් ලබා ගැනීමෙන් ඇති වන වාසි පිළිබඳවත් අපි සාකච්ඡා කළෙමු.