“CONNECT” Bridge Design Competition 2021


The state ministry of rural roads and other infrastructure එහෙමත් නැත්නම් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන, පිටිසර ප්‍රදේශ වල පාලම් 2000ක් 2021 වර්ෂය තුලදී ඉදි කිරීමට නියමිත ව්‍යාපෘතියේ ප්‍රධාන කඩයිමක් ලෙස පවසන්න පුලුවන්.