heavenz articles cover

Category පුවත්

නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යාවත්කාලීන වන විත්ති ඔබ වෙත ගෙන එන පුවත් අවකාශය

“CONNECT” Bridge Design Competition 2021

The state ministry of rural roads and other infrastructure එහෙමත් නැත්නම් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන, පිටිසර ප්‍රදේශ වල පාලම් 2000ක් 2021 වර්ෂය තුලදී ඉදි කිරීමට නියමිත ව්‍යාපෘතියේ ප්‍රධාන කඩයිමක් ලෙස පවසන්න පුලුවන්.

‘Green Building Awards 2020’ උළෙල සහ ‘Greening Sri lanka 2021/2030’ ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම.

2020 දෙසැම්බර් 27 වන දින සවස 6.00 සිට රාත්‍රී 8.30 දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට සුදානම් කර ඇති හරිත ගොඩනැගිලි සම්මාන උළෙල 2020, අලංකාර සන්ද්‍යාවට ඔබ සියලු දෙනාට ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය විසින් ආරාධනා කර සි. වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා කරුණාකර පහත වෙබ් අඩවි වෙත පිවිසෙන්න.