heavenz articles cover

Category නිෂ්පාදන

ඉදිකිරීම් හා ගෘහ කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන හා නිමැවුම් පිළිබඳව සිදු කරනු ලබන විග්‍රහය.

දේශීය හම් වලින් නිමවෙන මූර්ති සමඟ ඔබේ නිවසටත් වෙනස්ම හැඩයක්.

දේශීය හස්ත කර්මාන්තයේ නව පෙරලියක් ලෙස දේශීය හම් (ලෙදර්)උපයෝගි කරගනිමින් සිදුකරන අපූරු නිර්මාණයක් ගැන Heavenz.lk අපිට දැනගන්න ලැබුනා. මෙම නිර්මාණවල නිමැවුම්කරු වෘත්තීයයෙන් නීතිඥ වරයෙක්. නමුත් තමන්ගේ සහජ හැකියාව ඉස්මතු කරමින් කිසිදි ගුරුවරයෙකුගේ උපදෙස්ද නොමැතිව, ඔහු තනිවම සොයාගත් ක්‍රමෝපායක් ඔස්සේ ඔහු මෙමෙ නිර්මාණ සිදු කරන බවයි ඔහු අපත් සමඟ පවසා සිටියේ.