ෆෙයාර් ෆේස්ඩ් යෙදුමේ අර්ථය පරිද්දෙන්ම මෙම තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කරන ලද කොන්ක්‍රීට් නිමැවුම් වල ඒකාකාර, විෂමතා(Uncomformities) වලින් තොර කලාත්මක මතුපිටක් ලබා ගත හැක.
![]()

ගඩොල් යනු බොහෝ නවීන ගොඩනැගිලිවල මූලිකම අමුද්‍රව්‍යයි. එහෙත් ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල වැඩිවීම සහ මෙම ද්‍රව්‍ය නිසා ඇති වන ඉහළ පාරිසරික බලපෑම් සමඟ ඉදිකිරීම්කරුවන් වඩාත් නව්‍ය විසඳුම් කරා ගමන් කිරීම තරමක් පමා වී ඇත
![alternative materials for wood]()

අද කාලයේ දැව පාවිච්චිය මිල අධික වනවා පමණක් නෙවයි ගස් සම්බන්ධයෙන් පාරිසරික ගැටළු ද තිබෙනවා. මේ සතියේ, අපි ලී වෙනුවට ආදේශ කළ හැකි විකල්ප ද්‍රව්‍ය ගැන සාකච්ඡා කරමු.